2019 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ සුදුවෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් හරහා ගෝඨාභය රාජපක්ෂ මහතාට…
Month: මා ව
ජනපති අනුර ට පැමිණි වොෂින්ටන් ඇමතුම….? (අශෝකගේ සතියේ කොලම)
🍎ජනපති අනුර ට පැමිණි වොෂින්ටන් ඇමතුම….?🍎දැවැන්ත ගැටලු හමුවේ ළදරුවියේ ආණ්ඩුවේ ප්‍රවිශ්ටය…..?🍎IMF වොෂින්ටන් කඩුළු පැනීම…..?🍎වැරදුනු කතානායක හිස්…
සිසුන් රැගත් ට්‍රැක්ටර් රථයේ අනතුරට විදුහල්පතිත් රිමාන්ඩ්
කාර්තිව් ප්‍රදේශයේදී පාසල් සිසුන් රැගත් ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව…
මිනුවන්ගොඩදී කෝටි 7ක් කොල්ලකෑ කොල්ලකරුවෝ ගණිකාවන් 30ක් අරගෙන -කෝටි ගණනක් වියදම් කළ හැටි එළියට
මිනුවන්ගොඩදී රුපියල් කෝටි හතක මුදලක් කොල්ලකෑ කොල්ලකරුවන් මත්පැන් සහ ගණිකාවන් වෙනුවෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වියදම්…
ගෞතම් අදානි සහ ඔහුගේ ඥාති පුත් චෝදනාවලින් නිදහස්
ගෞතම් අදානි සහ ඔහුගේ ඥාති පුත් සාගර් අදානි එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ අල්ලස් චෝදනාවලින් නිදහස් කර…
දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තාවක් පිහිටුවයි
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී ශ්‍රී ලංකාව රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් දකුණු අප්‍රිකාවට එරෙහි පළමු…
සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න
සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා පත්කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය…
දකුණු අප්‍රිකාව ලකුණු 191කට දැවී යයි
ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවෙනි දිනය වන අද දිනයේ…
උසස් පෙළ විභාගය තවත් කල් යයි
වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් 3 වැනි දා…
අයහපත් කාලගුණය හමුවේ ‘ මසුන් මරන්න ගිය ‘ තාත්තටයි පුතාටයි අත්වු ඉරණම
ඊයේ පස්වරුවේ යාන් ඔය මෝය ආසන්නයේ කුඩා ඔරුවකින් ගොස් මසුන් මැරීමේ යොදුනු පියෙකු සහ පුතෙකු අනතුරට…