ගෞතම් අදානි සහ ඔහුගේ ඥාති පුත් චෝදනාවලින් නිදහස්

ගෞතම් අදානි සහ ඔහුගේ ඥාති පුත් සාගර් අදානි එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ අල්ලස් චෝදනාවලින් නිදහස් කර තිබෙනවා.

ඒ පිළිබඳව තොරතුරු පහතින් දැනගත හැකියි.