සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න

සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා පත්කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙසත් මීට පෙර කටයුතු කර තිබෙනවා.