සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි .

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත . ඔහු සිය ඉල්ලා අස්වීම මේවන විටත් බව සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් වෙත ලිඛිතව දැනුම්දී තිබේ.

පෞද්ගලික සහ වෘත්තීය හේතුන් මත තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව බුද්ධික හේවාවසම් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.