දෙසැම්බර් මාසයට අදාල ඉන්ධන මිල සශෝධනය ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රකාශයට පත්කර ඈත . එහිදී ඔක්ටේන් 92 පෙට්‍රෝල් ලීටරයක මිල රුපියල් 30 කින් පහත හෙළා ඇති අතර සෙසු ඉන්ධන වර්ගයන්ගේ මිල නොවෙනස්ව පවතී .
සංශෝධිත පෙට්‍රල් මිලගණ්න් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙයි .
