පානදුර නිලංග රක්ෂිත බන්ධනාගාර ගත කරයි .

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව පැවසෙන වන නිලංග සම්පත් නැමැත්තා ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත . ඒ ඊයේ(25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

පානදුර නිලංග නමින් හැදින්වෙන ඔහු කෙහෙල්බද්දර පද්මේ නමින් හැදින්වෙන සංවිධානාත්මක අපරාධකරු සමග ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගත් ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු දීර්ඝ කාලයක් රැඳවුම් භාරයේ තබාගනිමින් ප්‍රශ්ණ කිරීමට ලක් විය.