හැටන් – දික්ඔය ප්රධාන මාර්ගයේ, බඩල්ගල ප්රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් එක් අයෙක් මියගොස් 34 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇත.
මගීන් ප්රවාහන කරමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගිය පුද්ගලයා වයස අවුරුදු 70ක් වූ හැටන් ප්රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරින් තුවාල ලැබූවන් අතර බස් රියේ රියැදුරුද වන බව වාර්තාවේ