උතුරු කොරියාව අප්‍රේල් මාසය තුළ සිදුකරනා ලද සිව්වෙනි බැලස්ටික් මිසයික මුදාහැරීම අද අළුයම සිදුකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන්වූ සාගර කළාපය ඉලක්ක කර ෞතුරු කොරියාව බැලස්ටික් මිසයිල කිහිපයක් මුදාකළ බවත්. එවැනි මිසයිල මුදාහැරීම් හතක් මේ වසර තුළ සිදුකර ඇතිබවත් දකුණු කොරියාව සහ ජපානය ප්‍රකාශ කරයි . මෙම බැලස්ටික් මිසයිල ප්‍රහාරය ප්යොංයැං පාලනය විසින් සිය හමුදා ශක්තිය අසල්වැසි රටවලට පෙන්වීම සඳහා සිදුකළ එකක් ලෙස සලකන බව කොරියා සහ ජපන් නිළධාරීහු පවසති .