මස්, මාළු ලාභයිද?
දැනගන්න අද මස් සහ මාළු තොග මිල ගණන්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ මාළු තොග මිල සටහන් වුණේ මේ ආකාරයට,

සාලයා රු 460
ලින්නා රු 700
හුරුල්ලෝ රු 800
බලයා රු 800
කෙලවල්ලා රු 1300
තෝරු රු 2500
පරව් රු 1500
කොප්පරා රු 2200
බොල්ලෝ රු 800
කුම්බලාවා රු 700
ඉස්සෝ රු 1700
හැඩැල්ලා රු 1600
තලපත් රු 1900

අද ත්‍රිකුණාමලයේ මාළු තොග මිල සටහන්ව තිබුණේ මේ ආකාරයට,

සාලයා රු 450
ලින්නා රු 700
හුරුල්ලෝ රු 550
බලයා රු 740
කෙලවල්ලා රු 1200
තෝරු රු 1800
පරව් රු 1300
කොප්පරා රු 1700
බොල්ලෝ රු 750
කුම්බලාවා රු 700
අලගොඩුවා රු 700
ඉස්සෝ රු 1300/2000
දැල්ලෝ රු 1100
තලපත් රු 1700

පහතින් දැක්වෙන්නේ මීගමුව ලෙල්ලමේ මාළු තොග මිල සටහන් වූ ආකාරයයි,

සාලයා රු 400
ලින්නා රු 700
හුරුල්ලෝ රු 750
බලයා රු 850
කෙලවල්ලා රු 1200
තෝරු රු 2300
පරව් රු 900
කොප්පරා රු 2000
බොල්ලෝ රු 600
කුම්බලාවා රු 800
අලගොඩුවා රු 600
ඇටවල්ලා රු 800
ඉස්සෝ රු 800/2200
දැල්ලෝ රු 1200
තලපත් රු 2000
ගල්මාලු මීමැටි රු 700
මීමැටි M රු 1100
මීමැටි L රු 1400

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද කුකුල් මස්   සිල්ලර මිල සටහන් වුණේ මේ ආකාරයට

ෆ්‍රේස් කුකුල්  මස්        රු.1160/=
සම සහිත                   රු.1080/=
ශිතකල                       රු. 1080/=
කරි චිකන්                   රු . 990/=
හබඩ්                           රු .1400/=
එළු මස්                       රු .3300/=
හරක් මස්                   රු. 2400/=

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!