පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්රශ්න කරනු ලබන…
Category: News
අධිකරණය මගහැර රටපැන්න ප්රේමලාල් ජයසේකර දුටු තැන අල්ලන්න වරෙන්තු .
අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්ය අමාත්ය ප්රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග…
නොරොච්චෝලේ බලාගාරය් යථා තත්ත්වයට පත්වෙයි .
නොරොච්චෝලේ ගල්අඟුරු බලගාරයේ විදුලි උත්පාදනය හෙට (බ්රහස්පතින්දා) වන විට නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජාතික…
ශ්රී ලංකාව ආකර්ෂණීය ජාත්යන්තර ආයෝජන ගමනාන්තයක් ලෙස ප්රවර්ධනය කර රටට ඩොලර් ගේන S A Thomson Nerys සමාගමට ඔස්ට්රේලියාවෙන් සම්මානයක්
ශ්රී ලංකාව ආකර්ෂණීය ජාත්යන්තර ආයෝජන ගමනාන්තයක් ලෙස ප්රවර්ධනය කරමින් විදේශ ආයෝජන ලංකාවට ගෙන ඒමට දැක්වූ දායකත්වය…
”අලි ඇතුන් රකින්නට බැරි වනජීවී ඇමති සහ අධ්යක්ෂ ජනරාල් ගෙදර යනු” . විරෝධතාකරුවෝ අමාත්යංශය වටලති
දකුණු ආසියාවේ උසම ඇතා ලෙස සැලකූ කාවන්තිස්ස ඇතාගේ මරණයේ වගකීම පරිසර අමාත්යංශයට සහ වනජීවී දෙපාර්තමේන්තුව බාරගත…
සේප්පුවක් නිසා අත්අඩංගුවට ගත් නාමල්ගේ ලේකම්ට ඇප .
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ ලේකම් සංජය සමරසිංහ ඇප මත මුදාහැරීමට කොළඹ…
හිටපු ඇමති ප්රසන්නගේ නඩුව ජනවාරියට කල් යයි .
ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්ය ප්රසන්න රණතුංගට…
කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන්ට එරෙහි සාක්ෂි 28 වනදාට අධිකරණයට ඉදිරිපත් කරන්නට මහව මහෙස්ත්රාත්ගෙන් නියෝගයක් .
කාවන්තිස්ස හස්තියාට වැඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාව ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත…
අද හෙට සහ අනිද්දා පැයක කාලයක් රට පුරා විදුලි කප්පාදුවක්
අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළ පස්වරු 4.30 සිට 8.30 දක්වා දිවයිනේ සියලු ප්රදේශ කළාප…
ජී. ඇල්. පීරිස් අල්ලස් කොමිසම හමුවට .
හිටපු අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් අද (20) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ…