විරැකියාවට විසදුම් ලබාදෙනවා වෙනුවට අවුරුදු හතලිහට අඩු අයට ත්‍රීරෝද රථ රියදුරු රැකියාව තහනම් කිරීමට ආණ්ඩුවේ ඇමැතිවරු…
Category: News
මන්නාරමේ තෙල් ගවේෂණය ආරම්භ කරයි .
දශක ගණනාවක් පුරා සාකච්ඡාවට ලක්වෙමින් පවතින මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු ගවේෂණය කිරීමේ ඓතිහාසික…
පොලිස්පති අනින් අම්බලන්ගොඩ පොලිස් පහර දීම ගැන පරීක්ෂණ
සමාජ මාධ්‍යයේ සංසරණය වන අම්බලන්ගොඩ පොලිසිය විසින් පුද්ගලයෙකුට අමානුෂික ලෙසින් පහර දෙන වීඩියෝව පිළිබඳව වහා පරීක්ෂණයක්…
22 වෙනුවෙන් මාලිමා මන්ත්‍රී උසාවි යයි .
ආණ්ඩුව යෝජනා කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
පානදුර නිලංග රක්ෂිත බන්ධනාගාර ගත කරයි .
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව පැවසෙන වන නිලංග සම්පත් නැමැත්තා ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත…
බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මෘතදේහය කැලෑවකින් හමුවෙයි .
ඊයේ උදයේ සුට අතුරුදන් වූ බව පැවසෙන බදුල්ල රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයාගේ මෘතදේහය මහියංගනය මාපාකඩවැව ප්‍රදේශයේ…
ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ගැන සාකච්චාවකට ඉන්දීය ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාවට පමිණේ .
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා එළඹෙන 09 සහ 10 යන දෙදින මෙරට සංචාරයක නිරතවීමට නියමිත…
බස් ලලිත් ශ්‍රී ලංකාවට ගෙන එයි .
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ කටුනායක ගුවන්…
පාස්කු නඩුව අවසන්. තීන්දුව සැප්තැම්බර් 22 වනදා .
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් එල්ල කරමින් විත්තිකරුවන්…
ජයිස්වාල් සහ අසිතට අයි.සී.සී ආයතනෙයෙන් දඩ .
මේ දිනවල ලෝක ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන ඉන්දු ලංකා ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේදී සිදුවීමකට අදාලව…