අනුරාධපුරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියේදී ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති දෙමළ ඊළාම් විමුක්ති කොටි…
Category: News
රවී සහ ශානීගේ මූලික මානව හිමිකම් උල්ලංඝණය කර ඇතිබව අධිකරණට තීන්දු කරයි .
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර සම්බන්ධයෙන්…
රොමේෂ් තරංග ලෝක වාර්තා තැබූ හෙල්ල 5 ම කඩා ගුවන් සමාගමක් වාර්තාවක් තබයි
වත්මන් ලෝක මලල ක්‍රීඩා පිටියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝක ශූරයාවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග…
බල්ලන්ට තවත් ලෙඩක් .
ශ්‍රී ලංකාවේ සිදුවන සමස්ත මාර්ග අනතුරු වලින් 30%කට ආසන්න ප්‍රමාණයකට බල්ලන් සම්බන්ධ වී ඇති බව Veterinary…
දරුවන් දෙදෙනෙකුට මරු කැඳවූ දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය කොස්මල්ලීගේ මාමාගේ වැඩක්.
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය කුඩු අවිශ්කගේ සමීපතමයෙක් වන කොස් මල්ලී නම් අපරාධකරුගේ මාමා සහ ගෝලයෙකු විසින් මෙහෙයවා…
කාර්‍යක්ෂම දුම්රිය සේවාවක් උදෙසා එන්ජින් රියදුරු සහයකවරුන් 100 බඳවාගනී .
දුම්රිය සේවාව කාර්යක්ෂම කිරීමේ අරමුණින් දුම්රිය එන්ජින් රියදුරු සහායක iii ශ්‍රේණියට බඳවා ගනු ලැබූ 100 දෙනෙකුට…
අදත් මි.මි 100 ඉක්මවූ තද වැසි .
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයන් හී අදත් තද වැසි ඇතිවිය…
ඥානසාර හිමිට මුකුත් කරන්නට පොලිස්පතිට බෑ
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට නොහැකි බව පොලිස්…
සුනඛයන් ලියාපදිංචි නොකළහොත් දඩ ගසන්නට බලය දෙන නව පණතක් .
සුනඛයන් එන්නත් කිරීම, සුනඛ ගහනය පාලනය කිරීම සහ සුනඛයන් වාණිජ අරමුණු සඳහා අභිජනනය කිරීම නියාමනය කිරීම…
අධිකරණයට අපහාස කළ බවට වන පැමිණිල්ලට එරෙහිව දිළිත් ජයවීර ගොනුකළ පෙත්සම විභාගයට .
රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී අධිකරණයට අපහාසයක් සිදුකළේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිළිත් ජයවීරට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් කර…