චෙම්මනි සමූහ මිනීවලෙන් හමු වූ අස්ථි සැකිලි සංඛ්‍යාව 565 දක්වා ඉහළ ගොස් ඇති ඇතිබවත්, එම කැණීම්…
Category: Lead Story
ශිරාන් බාසික් ගැන පියුමී හංසමාලී කියනා කථාව.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නමැත්තා සමඟ මුදල් ගනුදෙනු සිදුකර ඇති බවට සමාජ මාධ්‍ය…
රථ වාහන දඩ govPay මගින් පමණයි .
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්ම කරන ලද ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති…
රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත්වෙති.
සම්මානනීය ගී පද රචකයෙකු මෙන්ම ග්රන්ථ කතුවරයෙකු වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අද පස්වරුවේ අපවත් වූහ…
22 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් රැසක් .
අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි…
කෙහෙළියට ඇප.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එක් පැමිණිල්ලක් සඳහා ඇප…
වාහන ආනයන සීමාවන් ලඟදීම ඉවතට .
දැනට පවතින වාහන අනායන සීමාවන් තව දුරටත් ලිහිල් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු…
නිවාස සංවර්ධන අධිකාරියේ මහාපරිමාන අක්‍රමිකතාවයක් . සාමාන්‍යාධිකාරීවරයාත් අනිවාර්ය නිවාඩු යවයි .
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අනිවාර්ය නිවාඩු යවා ඇතිබව වාර්තා වේ . ආයතන සංග්‍රහය…
සමිත්පුර චතූ ශ්‍රී ලංකාවට රැගෙන එයි .
රතු නිවේදන නිකුත් කර තිබූ පාතාල කල්ලි සාමාජිකයෙකු වන දිමුතු චතුරංග නොහොත් ‘සමිත්පුර චතු’ නැමැත්තා අද…
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි .
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත . ඔහු සිය…