බැකෝ යන්ත්‍රයකට හසුවී කොඳු ඇට පෙළට හානි සිදුව සිටි පිඹුරෙකුට ප්‍රතිකාර ලබා දීම හේතුවෙන්, සතුන් ගලවා…
Category: Lead Story
කි.මී 4000 ක් දුරින් පිහිටි දියාගෝ ගාර්සියා දිවයිනට ඉරාන මිසයිල ප්‍රහාරයක් .
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන නතාන්ස් (Natanz) වෙත එල්ල කළ…
QR කෝටාව යටතේ ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දමයි .
ජාතික ඉන්ධන බලපත්‍ර (QR) පද්ධතිය යටතේ මෙතෙක් ලබාදුන් සතිපතා ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක…
ඉරාන ප්‍රහාරයෙන් කටාර් රාජ්‍යට වසරකට ඩොලර් බිලියන 20 ක පාඩුවක්
කටාර් රාජ්‍යයේ රාස් ලාෆන් බලාගාරයට ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් එරට ආර්ථිකයට බරපතල බලපෑමක් කරනා බව එරට…
පෙට්‍රල් ලිටර් 65 ලඟ තබාගත් පුද්ගකයෙකුට මාස දෙකක සිර දඬුවම්.
බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 65 ක් සන්තකයේ තබාගනිමින් ලොරි රථයකින් එම ඉන්ධන ප්‍රවාහනය කළ පුද්ගලයෙකුට රුපියල්…
ජනපති අද පාර්ලිමේන්තුව අමතයි ..
ජනාධිපති අනුර කුමාර දිසානායක අද(20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව වාර්තා වේ.සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ අදහස්…
මහින්ද සහ නාමල්ගේ නම් එයාර් බස් ගණුදෙනුවට ඇතුල් කළේ කොමිසමේ බලපෑම නිසා
දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින්…
බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය 10 වෙනිදා විවාදයට .
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අප්‍රේල් මස 10 වැනිදා…
අරගල සමයේ වසන්ත මුදලිගේ අත් අඩංගුවට ගැනීම නීති විරෝධීයි .
2022 වසරේ අරගලය පැවති සමයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ…
වෛද්‍ය සිසුවියක් ලෝකාන්තයෙන් පහතට ඇද වැටේ .
හෝර්ටන්තැන්නේ ලෝකාන්ත බෑවුමේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක් ප්‍රපාතයට ඇද වටී තිබේ . වෛද්‍ය…