කොළඹ මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්රීවරුන් තිදෙනෙකු අද(12) සිට ස්වාධීන මන්ත්රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි .
ස්වාධීන කණ්ඩායම් එක නායක හුසේන් මංසිල්, ජාතික ජනතා පක්ෂයේ මන්ත්රී ඉන්දික සංජීව, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රී සුනන්ද පතිරණ යන මහත්වරුන් මෙලෙස අද දිනයේ සිට ස්වාධීන මන්ත්රීවරුන් ලෙස කටයුතු කරන බව ප්රකාශ කර ඇත . ඔවුන් සිය තීරණය ප්රකාශ කළේ අද පෙරවරුවේ නගරාධිපති ව්රායි කැලී බල්තසාර්ගේ ප්රදානත්වයෙන් කොළඹ මහ නගර සභාව රැස්වු අවස්ථාවේ දීය .