නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වනවා.ඒ,ප්‍රංශ එයාර් බස් ගනුදෙනුව මුල්කරගෙනයි. ඒ සම්බන්ධයෙන් ධම්මික පෙරේරාගේ සමීපතමයෙක්…
Category: lead news
අනුර – සජිත් හමුවක්
රෝගී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන අන්දමින් ජනාධිපති අරමුදලේ කටයුතු ගම් මට්ටම දක්වා ගෙන යාමට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා…
නාමල්ට අධිචෝදනා – මහාධිකරණයට ගිය අධිචෝදන පත්‍රයේ තොරතුරු
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය…
සුදත්ත තිලකසිරිට එරෙහි ‘අධිකරණයට අපහාස කිරීමේ නඩුව’ කැඳවයි
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ නඩුව අද කැඳවනු…
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මාසයේ
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මාසයේ පවත්වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.
ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවළකට කප්පම් ඉල්ලා තර්ජන
තලංගම තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවළකට ඩුබායි රාජ්‍යයේ සිට හා මෙරට සිට දුරකතන ඇමතුම්…
ලංකාවේ පිරිමින්ට වඩා කාන්තාවන් දුම්බීම ඉහළ ගිය හැටි
ලංකාවේ පිරිමින්ට වඩා කාන්තාවන් දුම්බීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ අනාවරණය කරයි.…
තවත් ඇමතිවරයෙක්ගේ මහාචාර්ය පට්ටම ගැලවේ
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ නම ඉදිරියෙන් මහාචාර්ය පදවි නාමය …
නව පාසල් වාරය අදින් ඇරඹේ
2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වනවා. එහි පළමු අදියර අද සිට…
වැසි හෝ ගිගුරුම් සහිත වැසි
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාරසහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු-මැද, වයඹ…