පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මාසයේ

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මාසයේ පවත්වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.