නාමල්ට අධිචෝදනා – මහාධිකරණයට ගිය අධිචෝදන පත්‍රයේ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට අධිචෝදනා ඉදිරිපත් කර තිබෙනවා.

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ සමාගමකින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි අධිචෝදනා පත්‍රයේ දැක්වෙනවා.