තවත් ඇමතිවරයෙක්ගේ මහාචාර්ය පට්ටම ගැලවේ

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ නම ඉදිරියෙන් මහාචාර්ය පදවි නාමය  කිසිදු ලේඛනයක  සඳහන් නොකරන ලෙස එම අමාත්‍යාංශයේ   ජේෂ්ඨ සහකාර  ලේකම්  (පාලන)  අමාත්‍යාංශයේ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත.

අබේරත්න  මහතාගේ නම ඉදිරියෙන් මීට පෙර මහාචාර්ය නාමය  සඳහන් කෙරුණු අතර  අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද එම  නාමය  දැක්වුණු බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

වැඩිදුර තොරතුරු පහතින් දැක්වෙනවා.