මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද…
Category: Foreign News
අනෝජන් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන අභියාචනය සෞදියේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කෙරේ
අනෝජන් සිවරාසා මහතාගේ නඩුවට අදාළව සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන අභියාචනය මීට ස්වල්ප වේලාකොට පෙර එරට…
”මියදෙන පෘථිවියක ජනමාධ්‍ය පවතින්නේද නැත” දේශගුණික අර්බුදය පිළිබඳ IFJ ක්‍රියාකාරී කණ්ඩායම
2018 වසරේදී, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) විසින් වාර්තාවක් නිකුත් කරමින්, ගෝලීය…
2026 සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය කැනඩාවේ ඈන් කාර්සන් දිනාගනී .
“සම්භාව්‍ය සම්ප්‍රදාය සමඟ ක්‍රීඩාශීලී සංවාදයක යෙදෙමින් සමකාලීන සාහිත්‍යය සඳහා නව ආකෘති නිර්මාණය කළ ඇයගේ නිර්භීත සහ…
ජාන්වී කපූර්ගේ වීඩියෝවකට බොලිවුඩයේ විරෝධය .
කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් සෑදූ අසැබි වීඩියෝවක් හේතුවෙන් බොලිවුඩයේ බරපතල සමාජ කැළඹීමක් හටගෙන තිබේ . ප්‍රකට බොලිවුඩ්…
ලෝක ආහාර අර්බුදයක් ලඟ එනවා . ඉන්දීය විදේශ කටයුතු ඇමති කියයි .
ඉදිරි මාස කිහිපය තුළ ලෝකය පුරා දැවැන්ත ආහාර අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව ඉන්දීය විදේශ…
IMF වැඩසටහනින් ආණ්ඩුව ඉවත්වීමේ සූදානමක .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් ඉවත් වීම සඳහා රජය මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නැතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද…
සෞදි අරාබියේ සිටිනා ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් .
සෞදි අරාබියේ බටහිර කළාපයේ මතුවෙමින් පවතින තත්ත්වයන් හමුවේ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ජෙඩා හි පිහිටි කොන්සල්…
බොරතෙල් මිල ඉහළ යයි .
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඒ අනුව අද (11) උදෑසන වන විට…
මන්නාරම අවට ඉන්ධන කැණීම් ආරම්භ කිරීමට පෙර ජනතා මතය තහවුරු කරගන්න .
ඉන්ධන සහ ගෑස් ගවේෂණය සඳහා මන්නාරම් දූපත අවට බිම් කැණීම් පිළිබඳව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව…