ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් විවාහ දිවියට ඇතුළත්වී තිබේ .…
Author: Editor
ජාතික රෝහලේ හෘද සැත්කම් සඳහා වසර හතරක පෝලිමක්
කොළඹ ජාතික රෝහලේ පමණක් හෘද සැත්කම් සඳහා වූ පොරොත්තු ලේඛනයේ රෝගීන් පන්දහසකට (5,000) ආසන්න සංඛ්‍යාවක් සිටින…
පොලිසියෙන් දූෂිතයන් 400 ක් එළවයි .
පොලිස් සේවයේ රාජකාරි කළ දූෂිත නිලධාරීන් හාරසීයක පමණ පිරිසක් පසුගිය කාලයේ දී සේවයෙන් ඉවත් කර ඇති…
උදැල්ලකින් ගසා කාන්තාවක් මරා දමයි .
පොතුවිල් පොලිස් වසමේ හුලංනුගේ 12 කණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් කාන්තාවක් ඝාතනය කර අති බව වාර්තා වෙයි…
අදත් බොහෝ පළාත්වලට මහ වැසි .
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (23) දිනයේ…
ශ්‍රී ලංකාවට පාකිස්ථානයෙන් බිහිසුණු පරාජයක්
පකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් 20 – 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය…
දැන් ලංකාවට විඝණකාධිපති කෙනෙක් නෑ.
රටේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කරන බව ආණ්ඩුව පැවසුවද මේවන විට මෙරටට විගණකාධිපතිවරයෙක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී…
කඩුගන්නාවෙ රොටී කඩයට ගලක් පෙරලීමෙන් 6 දෙනෙක් මරුට.
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් දෙදෙනෙකුගේ මළ සිරුරක් සොයා ගෙන…
මගේ දරුවාගේ තාත්තා චාමික කරුණාරත්න … ගුවන් සේවිකාවක් අධිකරණයට යයි .
තමා සමඟ විවාහ වන ලෙස හෝ එසේ නොමැති නම් තම දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙස ඉල්ලා…
පාසැල් විතරක් නොවේ පෙර පාසල් අධ්‍යාපනයත් වෙනස් කරනවා.
ප්‍රමිතිගත පූර්ව ළමාවිය අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමේ අරමුණින් 2027 වසරේ සිට නව පූර්ව ළමාවිය අධ්‍යාපන විෂයමාලාවක් ක්‍රියාවට…