පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ ස්ථාන මාරු සඳහා වැඩ බලන පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කරන ලද…
Author: Editor
ඇමති හඳුන්නෙත්තිට ලැබුණු පළමු ඇමතුම
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩගාර ගැනීමෙන් පසුව අමාත්‍යාංශයෙන් ලබා දුන් දුරකථනයට ලැබුණු පළමු ඇමතුම පිළිබඳව කරුණු…
බස් එකක් දෙකට කැඩෙන්නම සිදු වූ බස් අනතුර
අද (25) උදෑසන වටවල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකට ගැටී අනතුරකට ලක්ව…
හොර ඔප්පුවකින් අනුන්ගේ ගොඩනැගිලි බදු දුන් ඇමැති ගැන ප්‍රකාශ ලබාදීම වෘත්තීය සමිති ලොක්කා මග හරී – පොලීසියෙන් අධිකරණයට ප්‍රකාශයක්
ජාතික කම්කරු ආයතනයට අයත් වෘත්තීය සමිතියට අයත් දෙමහල් ගොඩනැගිල්ලක් සහිත දෙහිවල දේපලක් බදු දීමට වෙළඳ අමාත්‍ය…
උසස් පෙළ විභාගය අද සිට
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) සිට ආරම්භ වෙනවා. ඒ අනුව අද…
අලුත් සෞඛ්‍ය ඇමැතිගෙන් වෛද්‍යවරු බදු සහන ඉල්ලති
වෛද්‍යවරුන් සදහා කඩිනමින් බදු සහන ලබාදෙන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන්…
රනිල් ගියපු වැල් පාලමේ දිගටම යන්න – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආණ්ඩුවට දැනුම් දීලා
රටක් ලෙස මෙතෙක් ලබාගෙන ඇති ජයග්‍රහණ සහතික කිරීම සදහා ආර්ථික ප්‍රතිසංස්කරණ සදහා ගෙන ගිය වැඩපිළිවෙල ඉදිරියට…
ගංවතුර අවදානම වැඩි ගංඟා ද්‍රෝණි ගැන වාරිමාර්ගෙන් අනතුරු ඇඟවීමක්
බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයත්, ඉදිරි දින කිහිපය තුළ එහි සිදුවිය හැකි…
වික්ටෝරියා ජලාශයට පැන සිසුවියක් අවසන් ගමන් යයි
වික්ටෝරියා ජලාශයට පැන පාසල් සිසුවියක් සිය දිවි හානිකරගෙන තිබෙනවා. අදාළ සිසුවිය තවත් මිතුරියක් සමග ඊයේ (23)…
දිගටම වහින වැසි නිසා නිල්වලා ගඟේ ජල මට්ටම ඉහලට, සුළු ගංවතුර තත්වයකුත්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස්…