වැඩ බලන පොලිස්පතිගේ ලේඛනය ‘කොමිසමෙන් ‘යළි හරවා යවලා

පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ ස්ථාන මාරු සඳහා වැඩ බලන පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කරන ලද ලේඛනයක් එම කොමිසම විසින් යළි හරවා යවා තිබෙනවා.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඒවා තිබූ ලේඛනයක් සහ වත්මන් වැඩ බලන පොලිස්පතිවරයාගේ ලේඛනය අතර පරස්පර විරෝධීතාවක් ඇති බවයි කොමිසම දැනුම් දී ඇත්තේ. .

ඒ අනුව. එම ලේඛනය සංශෝධනය කර යළි යොමු කරන ලෙස පොලිස් කොමිසම දැනුම් දී තිබෙනවා.