අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩගාර ගැනීමෙන් පසුව අමාත්‍යාංශයෙන් ලබා දුන් දුරකථනයට ලැබුණු පළමු ඇමතුම පිළිබඳව කරුණු අනාවරණය කර තිබෙනවා.
එම ඇමතුම අදාල දුරකථන සමාගමෙන් ලැබී ඇති අතර. එහිදී දැනුම් දී ඇත්තේ. රුපියල් විසි හතර දහස් දෙසීය විස්සක බිල් පතක් දුරකථනයේ පැරණි බිල්පත ලෙස ගෙවිය යුතු බව හා වහාම ගෙවිම් කළ යුතු බවයි.
හිටපු අමාත්‍යවරුන් මෙලෙස අධික ලෙස මුදල් වැය කිරීම නිසා රාජ්‍ය ආයතනය විනාශයට ලක් වූ බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.