චාමර සම්පත් සහ ඔහුගේ ලේකම් නැවතත් රිමාන්ඩ් .

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරයා ලබන 10 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය අද නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.