ත්‍රස්ත පනතට එරෙහිව එදා ජාතික ජන බලවේගය දැඩි විරෝධයක් දැක්වූ නමුත්, අද ඊටත් වඩා දරුණු පනතක් ගෙන එන්නේ ජනතාවට ආදරයෙන් නොවන බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසති .
ජනතාවට සුරසැප දෙන බවට ප්‍රකාශ කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව, මේ වන විට ජනතාව පීඩාවට පත් කරමින් සිටිනා බැවින්, දැන් ’ජනතාවට සැපදැයි ’ ප්‍රශ්න කර සිටින බව උන්වහන්සේ වැඩි දුරටත් පැවසීය .
පෙට්‍රල් මිල රුපියල් 500ටත් වඩා ඉහළ ගොස් ඇති අතර, ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් මතුවන බව ද, වත්මන් රජය බලයට පත් වූ දවසේ සිටම රටට යහපතක් සිදුකර නොමැති බව ද උන්වහන්සේ සඳහන් කළහ.
අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ ලෙස අදහස් දැක්වීය .