හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අද (10) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේය. ඒ අල්ලස් කොමිසම විසින් සිරිලිය සවිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහාය.