මාතලේ, උකුවෙල ප්රදේශයේදී පියෙකු සහ පුතෙකු අතර ඇතිවූ ගැටුමකින් පියා මියගොස් ඇති බව මාතලේ පොලිසිය පවසයි . මෙම ගටුමේදී පුතා විසින් තියුණු ආයුධයකින් පහරදී සිය පියා ඝාතනය කර ඇත .
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40 ක් පමණ වයැසති උකුවෙල, මාතලේ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිසිය විසින් සැකකාර පුතා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු 16 වැනි වියේ පසුවන බව වාර්තා වේ . මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි