සුගීෂ්වර අත් අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තාවේ .

රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.