2022 වසරේ හොඳම රූපවාහිනී පූරකට හිමි සම්මානය පානුක රාජපක්ෂ දිනා ගනී .

අද පැවති 2022 සුමති ටෙලි සමාන උළෙලේදී වසරේ හොඳම රූපවාහිනී පූරකට හිමි සම්මානය හිරු රූපවාහිනී නාළිකාවේ මාධ්‍යවේදී පානුක රාජපක්ෂ විසින් දිනාගන්නා ලදි.

ඉකුත් 2022 වසරේ ඉදිරිපත්කරනා ලද දේශපාලන සහ ගවේශනාත්මක ප්‍රවෘත්ති වැඩසටහන් වෙනුවෙන් ඔහු මෙම සම්මානය දිනාගන්නා ලදි.

2021 වසරේදී හොඳම ගවේශණාත්මක මාධ්‍යකරණය සඳහා වන සුමති සම්මානයෙන් පිදුම් ලබුවේද පානුක රාජපක්ෂය.

පානුක රාජපක්ෂ ලක්බිම පුවත්පතින් මාධ්‍ය කරණයට පිවිසි නිර්මාණශීලී මාධ්‍යවේදියෙකි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!