රතු නිවේදන නිකුත් කර තිබූ පාතාල කල්ලි සාමාජිකයෙකු වන දිමුතු චතුරංග නොහොත් ‘සමිත්පුර චතු’ නැමැත්තා අද (18) උදෑසන දිවයිනට රැගෙන ආ බව වාර්තා වේ.
28 හැවිරිදි සමිත්පුර චතු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අයෙක් බවය් වාර්තා වෙයි .