ලංකාවට එන යානයක ‘සිඩ්නිහි දී ‘ ඇතිවූ කලබැගෑනිය

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානයක භාණ්ඩ රැගෙන යන කොටසට ඇතුළුවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවටයි සැක මතුව ඇත්තේ.

එම සිදුවීම වාර්තාවූ අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!