මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රිය අනතුරකින් තුවාල ලබා රොහල් ගතකර ඇති බව වාර්තාවේ. අමාත්‍යවරයා ගමන් ගත් මෝටර් රථය රුවන්වැල්ල, වැන්දල ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුර හේතුවෙන් අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකු රෝහල් ගත කර ඇත.