මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු නව යුදහමුදාපති ලෙස පත් කරයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කර තිබෙනවා.

ඔහු මේ දක්වා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කරමින් සිටියා.