රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කෙරේ

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රිය අනතුරකින් තුවාල ලබා රොහල් ගතකර ඇති බව වාර්තාවේ. අමාත්‍යවරයා ගමන් ගත් මෝටර් රථය රුවන්වැල්ල, වැන්දල ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුර හේතුවෙන් අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකු රෝහල් ගත කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *