පවන් රත්නායක ලෝක ශ්‍රේණුගත කිරීම්වල ඉහළට .

ජගත් ක්‍රිකට් කවුන්සිලය (ICC) නිකුත් කළ නවතම එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු පවන් රත්නායක 16 වැනි ස්ථානය දක්වා ඉහළ දමා ඇත . මෙම ශ්‍රේණිගත කිරීමත් සමගම ඔහු ලොව හොඳම එදින පිතිකරුවන් 20 දෙනා අතරට එක්ව ඇත.

පාකිස්තානයේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී පවන් රත්නායක දැක්වූ උසස් දස්කම් හේතුවෙන් ඔහුට මෙම ස්ථානය හිමිව ඇත .