රන් ආලේපිත ගිනිඅවියක් ලඟ තනාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව අද (09) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබේ.
අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.