ඊශ්රායල මහ මැතිවරණයේ සියලුම ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව කිසිදු පක්ෂයකය පැහැඳිලි බහුතරයක් ලැබී නැතිබව නැති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානය ආසන 53 ක්, විපක්ෂ කණ්ඩායම ආසන 48 ක් සහ අරාබි පක්ෂ ආසන 19 ක් ලබාගෙන තිබේ. ඒ අනුව බහුතරය ලබා ගැනීමට නොහැකිවීම නිසා ආණ්ඩුවක් පිහිටුවීම සදහා විපක්ෂ කණ්ඩායම්වල සහාය ලබා ගැනීමට අගමැති බෙන්ජමින් නෙතන්යාහුට සිදුවෙයි.
එරට ආණ්ඩුවක් පිහිටුවීම සදහා ආසන 120 කින් යුතු පාර්ලිමේන්තුවේ ආසන 61ක් දිනා ගතයුතුව අත .