තෙවන තැනට පත්වූ ‘යුපුන්ගේ’ එකම බලාපොරොත්තුව

UAE Athletics Grand prix 2024 තරගාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීට සමත්වූ යුපුන් අබේකෝන් මිටර් 100 තරගය තප්පර 10.18 කින් අවසන් කිරීමට හැකිවීම ගැන සතුටට පත්වන බව සඳහන් කරනවා.

තමන්ගේ එකම බලාපොරොත්තුව පැරිස් ඔලිම්පික් උළෙල බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කාන්තා මීටර් 400 ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට නදීෂා රාමනායක ද මෙහිදී සමත්වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!