ඖෂධ හිඟයට විසඳුමක් සොයාගනී

රෝහල්වල පවතින ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති බවත් රටේ අවශ්‍යතාවයෙන් 70%ක් රට තුළ නිපදවීමේ ඉලක්කයන් කරා ගමන් කරමින් සිටින බව ඖෂධ නිය නිෂ්පාදනය හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් සමන් රත්නායක සඳහන් කළේය.

එමෙන්ම රාජ්‍ය රෝහල් වල මේ වන විට හිඟව පවතින ඖෂධ වර්ග 122න් වර්ග 90ක්ම මේ මස අවසන් වන විට පියවා ගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *