විමල් නිදොස් කර නිදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!