රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදය ලබන 25 වනදා පැවැත්වීමට කථානායක…
Tag: parliament
ජනාධිපතිවරණය ගැන හෙට පාර්ලිමේන්තුවේදී විවාදයක්
ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් හෙට (11) පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතයි. එම තීරණය ගෙන තිබුණේ…
අද ජනපතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ පසුගිය වසර…
රජය ඉදිරිපත් කළ පනත් 2ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම්…
විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට
වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට දින…
ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන කථානායකගෙන් නිවේදනයක් – ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේදී පාර්ලිමේන්තුව රැස්වුණා. එහිදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමෙන්…
පරාටේ නීතිය අත්හිටුවන පනත මැතිසබයට
වානිජ බැංකු විසින් ලබා දී ඇති ණය කලට වේලාවට නොගෙවන පුද්ගලයන්ගේ දේපළ අත්පත් කරගෙන වෙන්දේසි කිරීමේ…
මනාපයෙන් පත්වන මන්ත්‍රීවරු ගණන 165ක් කරන්න කැබිනට් අනුමැතිය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව මැතිවරණ…
කෝවිලේ පූජාවෙන් පාර්ලිමේන්තුව රත් වෙයි
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභාගර්භයේ දී විරෝධතාවක නිරත වුණා. ඒ පසුගිය දා වව්නියාවේ හින්දු…
පරාටේ නීතිය සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා අවශ්‍ය ණය අයකරගැනීමේ සංශෝධන පනත් කෙටුම්පත, රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්…