ලෝටස් පාර අවහිර වෙයි

විධායක නිලධාරීන් පවත්වන විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර මේවනවිට අවහිර වී තිබෙනවා.