රෑට වාහනවල දඩ ගෙවිය හැකි ‘තැපැල් කාර්යාල’ ලේඛනය මෙන්න

දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල කිහිපයක් මගින් රාත්‍රී කාලයේදී රථවාහන දඩපත් ගෙවීමේ පහසුකම ලබා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

එම තැපැල් කාර්යාල ලේඛනය පහතින් දැනගත හැකියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!