ළහිරු, දුමින්ද සහ ජිනරතන හිමි නැවතත් රිමාන්ඩ්

විරෝධතාවක් අතරතුර ඉකුත් දා අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි එළඹෙන අප්‍රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.

ඒ සැකකරුවන් අද (27) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඉකුත් 20 වැනි දා ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර දී යි මෙම පිරිස අත්අඩංගුවට ගැනුණේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!