අරගලය පැවති සමයේ දී රාජපක්ෂවරුන්ගේ නිවාස හා දේපළ ගිනි තැබීම්වලින් ආරක්ෂා කර ගැනීමට පෙරමුණ ගෙන කටයුතු කළ රාජපක්ෂවරුන්ගේ සමීපතමයකු බව කියන අරුණ ප්‍රියන්ත නොහොත් ‘කජ්ජා‘ නමැත්තා සහ ඔහුගේ දරුවන් දෙදෙනා පෙරේදා (18) රාත්‍රීයේ එල්ල වූ වෙඩි ප්රහාරයකින් මියයාම සම්බන්ධයෙන් වන පරීක්ෂණ විවිද තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා..
රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයකු ලෙස මිද්දෙණිය හා තංගල්ල හොල්ලාගෙන සිටි “කජ්ජා” මෑතක දී රාජපක්ෂවරුන් සමඟ අමනාපයෙන් සිට ඇති බව ද සඳහන්ය.
එම පරීක්ෂණ සම්බන්ධයෙන් තොරතුරු පහතින් නැරඹිය හැකියි.