කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරීයා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ඇපයක් මත මුදා හැර තිබේ.
නීතිඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධයෙම් ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.