ජනපති අතින් විවෘත වුණු කොම්පඤ්ඤ වීදියේ ගුවන් පාලම

කොම්පඤ්ඤ වීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් මීට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත්කළා.

මෙම ව්‍යාපෘතියේ සෙසු ඉදිකිරීම් කටයුතු ළඟදීම අවසන් කිරීමට නියමිත අතර, සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගතකර ඇති මුදල රුපියල් 5,278,081,272.43ක්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!