ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ එකඟතාවයට අදාළ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම අද (28) පස්වරුවේ…
Category: News
පවුල් ලක්ෂ හතරකට සමෘද්ධිය හොරට ගෙවලා
සමෘද්ධි ප්‍රතිලාභය ලබන පවුල්වලින් 33% කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි ප්රතිලාභ හිමි නොවිය යුතු පවුල් බව කෝපා…
ශ්‍රී ලංකාව අයර්ලන්තය පරදා ඉනිමකින් ජය ගනී. ප්‍රභාත් ජයසූරිය වසර 72 ක් පැරණි ලෝක වාර් තාවක් බිඳ දමයි
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 10කින්…
සෞදි රාජ්‍ය මගින් පීඩාවට පත් සුඩාන වැසියන් 195 අද බේරාගැනේ
විපතට පත් සුඩානයට සෞදි අරාබි රාජ්‍ය විසින් අද (28) දිනයේ දී පුද්ගලයින් 195 දෙනෙකු මුදා ගනිමින්…
අයි.එම්.එෆ් ස.ජ.බ දෙකට බෙදෙයි
පාර්ලිමෙන්තුවේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළබි ගිවිසුම පිළිබඳ චන්ද විමසීම නිසා ප්‍රධන…
කච්චතිව් දූපතෙන් බුද්ධ ප්‍රතිමාව ඉවතට
කච්චතිව් දුපතේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාව ඉවත් කරන ලද බව නාවික හමුදාව පවසයි. මෙම බුදු…
United petrol සමාගම මෙරට සේවා ආරම්භ කරන්න සූදානම්
ඔස්ට්‍රලියාවේ, United Petroleum සමාගමේ නිලධාරීන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ හමුවක් අද (28) උදෑසන ඛනිජ තෙල් හා…
IMF පාර්ලිමේන්තු ඡන්දය අද
ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් ණය පහසුකම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මත…
අමෙරිකාවේදී පුහුණුවන යානා දෙකක් ගැටෙයි
අමෙරිකානු ගුවන් පුහුණු සැසියක් අතරතුර හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරුට ලක්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා අනුව,…
සීගිරි ලලනාවන් බලන්න යන්න යුනේස්කෝවෙන් කෝටි 4ක්
සීගිරි සිතුවම් ගුහාව වෙත පිවිසීමට ඇති පියගැට පෙළ නවීකරණයට යුනේස්කෝ සංවිධානය රුපියල් කෝටි 4ක මුදලක් අනුමත…