ගම්මානවල සැරිසරන වන අලීන් හම්බන්තොට අලිකළමනාකරන රක්ෂිතයට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් ක්‍රියාත්මක කරන මෙහෙයුම අත්හිටුවන…
Category: Lead Story
පුද්ගලයන් දෙදෙනෙක් මැරූ හයකට මරණ දඬුවම
පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරුවු සැකකරුවන් 06 දෙනෙකුට අම්පාර මහාධිකරණය විසින් අද මරණ දඬුවම නියම…
තලාවේ බිහිසුණු බස් අනතුරෙන් පාසැල් සිසුවෙක් මරුට.
අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අද පස්වරුවේ (10) බරපතල අනතුරාක් සිදුව තිබේ…
රත්න ශ්‍රී ගේ වතුර වීදුරුවට කෙළ ගැසුවේ කවුදැයි සොයන්නට පරීක්ෂණයක් .
හොරණ නගර සභාව මගින් සංවිධානය කරනලද සාහිත්‍ය උළෙලේ ආරාධිත දේශකයා ලෙස පැමිණි ප්‍රවීන කවියෙක් වන රාත්නශ්‍රී…
ආරක්ෂක අංශයේ මිලදී ගැනීමක ටෙන්ඩර් මගඩියක්
ආරක්ෂක අංශයේ මිලදී ගැනීම් සම්බන්ධයෙන් වන ටෙන්ඩර් ක්‍රියාදාමයක් සඳහා රජයේ ඉහළ පෙලේ දේශපාලන මැදිහත්වීම් සිදුව ඇතැයි…
මහේත්‍රාත්වරුන් බඳවා ගැනීමේ සුදුසුකම් වෙනස් කරයි.
මහේස්ත්‍රාත්වරුන් බඳවා ගැනීම සඳහා වන සුදුසුකම් සංශෝධනය කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ…
පාසැල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැන කාදිනල් හිමියෝ විරෝධය දක්වති .
නොගැලපෙන ලිංගික අධ්‍යාපනයක් මෙරට පාසල් විෂය පද්ධතියට ඇතුළත් කිරීම මගින් දරුවන් නොමග යවන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින්…
යූ ටියුබ් වීඩියෝවක් ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්
පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. TOP NEWS වරෙන්තුව යනුවෙන් විකාශය කරනු ලබන YOU…
මන්ත්‍රීවරු හරිනිගේ බෙන්ස් එකට ඊර්ෂියාකරන නිසා ඔවුනට ඩබල් කැබ් දෙනවා
ඩබල් කැබ් එකක් පාවිච්චි කරන බවට පින්තූර වීඩියෝ මුලින් දමන ලද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දැන් ගමන්…
මහබැංකුවෙන් වාහන සහනය තවත් ඈතට යන තීරණයක්
මහ බැංකුව විසින් වාහන ලීසිං පහසුකම් සඳහා අදාළ උපරිම ‘ණයට – වටිනාකම අනුපාතය’ (LTV) වෙනස් කරමින්…